පාතාලයෝ පාන්දරම වෙඩි තබයි..

 

මීටියාගොඩ ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

එම පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇත.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

Post a Comment

0 Comments