මුදල රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ රෝහල්ගත කර තිබේ.
ඒ මහතාට ආහාර විෂවීමක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

0 Comments