මන්ත‍්‍රීන් තිදෙනෙක් ඉල්ලා අස්වේ…

 



ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් ඉන් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ එස් බී දිසානායක, ධම්මික පෙරේරා, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ය.

ඒ අනුව පුරප්පාඩු වූ එම තනතුරු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මංජුල දිසානායක පත් කර තිබේ.

Post a Comment

0 Comments