ගෝත්‍රික පනතක්!



 භාහිර ලෝකයෙන් අපව හුදකලා කරන ගෝත්‍රික පනතක්, "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත" නමින් ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුනාරත්න පරණවිතාන අද මාධ්‍ය හමුවකදී පැවසීය.

       මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සමාජ මාධ්‍ය වල අයිතිය රජය හා ජනාධිපති අතට ගැනීමට මාධ්‍ය මර්ධන ක්‍රියාවලියකට රජය මුලපුරා ඇති බවත්,සමාජ මාධ්‍ය මර්ධනයට උත්සාහ කළහොත් ආණ්ඩුවට එරෙහිව මුළු රටම පාරට බස්සන බවත් ඒ නිසා මේ මාධ්‍ය මර්ධන ත්‍රස්ථවාදයට ඉඩ නොතබන බව ත් ඔහු වැඩි දුරටත් පවසන ලදී..

Post a Comment

0 Comments