ග්‍රාම නිළධාරිනියක් විසින් වෙළඳසැලකින් භාණ්ඩ සොරා ගන්නා ආකාරය එම වෙළඳසැලේ කැමරාවල පටිගත වී තිබේ.
අනුරාධපුර ගලෙන්බිඳුනුවැව නගරයේ පිහිටි රූපලාවන්‍ය, පාහනන් ආදී භාණ්ඩ වෙලදසැලකින් මෙම භාණ්ඩ සොරකම සිදුකර ඇත.
0 Comments