බස් රථයක් මතට ගසක් කඩා වැටේ.. 17ක් රෝහලේ..

 

බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ ලංගම බස් රථයකට කොල්ලුපිටියට ඩුප්ලිකේෂන් පාරේ දී මෙම අනතුර සිදුව ඇත.

බස් රථය තුළ සිරවී සිටි දෙදෙනකු ද බේරා ගැනීම සඳහා කටයුතු කර ඇත.

Post a Comment

0 Comments