මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට රු 20000/= වැටුප් වැඩි කිරිමක් ලබාදෙන ලෙසට රජයට බල කරමින් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයින් (30) දින දිවා ආහාර පැයේ උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණය කැදවා තිබූ සංවර්ධන නිලධාරි සංගමය කියා සිටියේ මෙවර අයවැයෙන් රු 20000/= දිමනාවක් හෝ වැටුප් වැඩි විමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදි සියළුම රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් කරා යොමු වන බවයි
0 Comments