ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමට ළඟා වීම හේතුවෙන එම ප්‍රදේශයේ පවුල් 260ක් ආරක්ෂිත ස්ථාන කර යොමුකරමින් ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇතිබව පැවසීය.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේ තවදුරටත් ගිංගඟේ ජලමට්ටම ඉහළ යාමේ අවධානමක් ඇතිබව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
0 Comments