මාස 6 ක බදු ඉලක්ක සපුරාගත නොහැකි ආණ්ඩුව 2048 ඉලක්ක සපුරා ගන්නේ කෙසේද?



 මාස 6ක් වැනි කෙටි කාලයක් සඳහා පුරෝකථනය කළ බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව වාර්ථා විය.

දුර්වල බදු කළමනාකරණය,අසීමාන්තික ලෙස ප්‍රධානය කර ඇති බදු නිදහස,හා ධන කුවේරයන්ගේ බදු පැහැර හැරීම් නිසා මෙසේ බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි ආර්ථික විශේෂඟ්‍රයින් සඳහන් කරයි. 

  මෙසේ මාස හයක් සඳහා පුරෝකථනය කළ බදු ඉලක්ක සපුරා ගැනීමට අපහසු පරිසරයක 2048 වැනි දීර්ඝ කාලයක ඉලක්ක ගැන කථා කිරීම නිශ්ඵල දෙයක් බවත් ,මේ සුන්දර කථාවලට රැවටෙන ජනතාවක් දැන් නැතැයිද ඔවුන් පවසයි..

Post a Comment

0 Comments