පොල් මිල ඉහලට…

 



බොහෝ ප‍්‍රදේශවල පොල් මිල සීග්‍රයෙන් ඉහළගොස් ඇත.

වෙලදපලේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 80-120 අතර මිලක පවතියි.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම පොල් මිල ඉහළ යාමට හේතුව යයි වෙලදුන් කියයි.

Post a Comment

0 Comments