බුලත් මිළ ඉහළගොස් ඇතිබව බුලත් වගාකරුවන් පවසයි.
මේ වන විට මේ වන විට බුලත් කොළයක මිළ රුපියල් 06-08 අතර මිලකට අෙලවි වෙයි.
පවතින බුලත් හිඟය මිළ ඉහළ යාමට හේතුවී ඇතිබව වෙළදුන් පවසයි.
0 Comments