තමන් අධ්‍යාපන ඇමති කාලෙ ලංකාවට මුල්ම පරිඝණකය ගෙනා හැටි ජනපති කියයි…

 

තිබුනේ නැහැ. නමුත් වසර 10-15ක් තුළ අප ඇගළුම් ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ලැබුවා.

අපි නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට එය වෙනස්කම්වලට ලක් වෙනවා. එම නිසා වේගවත් ගමනක් අවශ්‍යයි. මෙහිදී සම්මාන ලබාගත් කිහිපදෙනෙකු සමඟ කතා කළ විට මට විශාල සතුටක් දැණුනා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට ගොස් ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටයි. මේ සඳහා බැංකුවලින් අරමුදල් සපයා ගන්නේ කෙසේද මෙය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ගන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.

කෙසේ වෙතත් අප සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. දැනටමත් ඇතැමුන් මේ සඳහා ප්‍රවේශ වී සිටිනවා. ලබන වසර වන විට සෑම කෙනෙක්ම මේ සඳහා එක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ තොරතුරු තාක්ෂණ ආයතනවල විධායක කමිටු සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රාෂික් පාර්මර් (Rashik Parmar) මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

Post a Comment

0 Comments