ගංවතුර ගලයි.. මාතර විදුලි උපපොල විසන්ධි කරයි..

 

ගංවතුර තත්වය හේතුවෙන් මාතර විදුලි උපපොළ අවදානමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් එහි විදුලි විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සලකා බලමින් සිටී.

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කළ ද විකල්ප උපපොලවල් හරහා විදුලිය සැපයුහ කඩිනමින් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ආරක්ෂිත පියවරක් ලෙස උපපොළ වසා දැමීමත් සමග එහි සේවකයන් ඉවත් කිරීමටද කටයුතු යොදමින් තිබේ.

Post a Comment

0 Comments