හදිසි කැබිනට් සංශෝධනයක්..

 

කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ධුරයන්හි මෙම සංශෝධනය සිදු කිරීමට සිදු කරනු ඇති බව සදහන්ය.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් කර්මාන්ත ඇමැති ධුරය රමේෂ් පතිරණ මහතාත් මේ වන විට දරයි.

Post a Comment

0 Comments