පුද්ගලයන් දෙදෙනකු ප‍්‍රධාන මාර්ගයක් අසල ඇති වූ අතරතුර එක් පුද්ගලයෙක් මාර්ගයට තල්ලු වීමත් සමග ඔහු පාරේ ගමන් ගත් කන්ටේනර රථයකට යට වී එතැනම මියගොස් තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේදීය.
ආරවුල සම්බන්ධ අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
0 Comments