වසර කිහිපයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු අසූ හතක් විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියාසිටී.
0 Comments