දකුණු අප්‍රිකා - පාකිස්ථාන තරගය අද

 



එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.


ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමගය.


එම තරගය අද පස්වරු 2.00ට චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.


දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරග 5කට මුහුණදී ඉන් තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සමත්ව තිබේ.


පාකිස්ථාන කන්ඩායම තරග 5කට සහභාගි වී ඉන් ජයගෙන ඇති සංඛ්‍යාව 2කි.


Post a Comment

0 Comments