කිරි බොමින් සිටි බිලිදා පොලොවේ ගසන බව කියා තිදෙනෙක් විසින් මව දුෂණය කරයි..

 

දරුවෙකුට කිරි පොවමින් සිටි මවක් දුෂණය කළ බවට චෝදනා එල්ල වන තරුණයන් තිදෙනෙකු පොලිස් පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාට කිරි පොවමින් සිටී සිටියදී දරුවා ඔවුන් අතට ගෙන පොළොවේ ගසා මරණ බව පවසා දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් විසින් ඇය දූෂණය කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරයි.

මව හා දරුවා රෝහල් ගත කර තිබේ.

Post a Comment

0 Comments