ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරලයෙන් ලකුණු 05 තියුණු ජයක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමි විය.
ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දෙමින් පන්දු වාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 388 කන් රැස් කලේය.
පිළිතුරු ලෙස නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුඵු 09 ක් දැවී රැස් කළේ ලකුණු 383 කි.
මෙම ජයග‍්‍රහණය සමග ඕස්ට්‍රේලියාව ප‍්‍රසාද ලකුණු 08ක් සමග සටහනේ සිවු වන ස්ථානයේ රැදී සිටින අතර පස්වන තැන සිටින ශ‍්‍රී ලංකාවට ඇත්තේ ප‍්‍රසාද ලකුණු 04කි.
ඒ අනුව අවසන් සිවු දෙනාට ඇතුළු වීමට ශ‍්‍රී ලංකාවට තියුණු අභියෝගයක් එල්ල වී ඇත.


0 Comments