ප්රධාන පෙළේ දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථානයක් කළුතර උතුරු පොලීසිය විසින් වටලා තිබේ.
එහිදී කළුතර ප‍්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු හා ගෝඩා තොගයක් ද කසිප්පු පෙරීමට යොදා ගන්න උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ත‍්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ.


0 Comments