නැව ගිලුනත් බෑන්චූන්.. වාර්තාගත ජන ගගක් නුවරඑලියේ සැප ගනිනි…

 



ගත වූ දීර්ඝ සති අන්තයේ නුවරඑළිය ප්‍රදේශයට වාර්තාගත පිරිසක් පැමිණ ඇති බව වාර්තාකරුවන් කියා සිටිති.

මේ හේතුවෙන් ගතවූ දින කිහිපයේ නුවරඑලියේ නිවාඩු නිකේතන මෙන්ම පොදු ස්ථාන රැසක් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

දුම්රිය සේවා මෙන්ම බස් රථ සේවාව ද දැඩි තදබදයක් ඇතිව තිබින.

අද පෙරවරුවේ සිටම නුවරඑළියෙන් පිටවීමේ මාර්ගයන් දැඩි තදබදයක් ඇති වී තිබූ බවත් මාර්ග කිහිපයකම දීර්ග වාහන පෝලිම දක්නට ලැබුනු බවත් වාර්තාකරුවන් සඳහන් කරති.

Post a Comment

0 Comments