හදුනානොගත් මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්තඩංගුවට…

 



පූනෑව පිඩවරම්කුලම ප්‍රදේශයේදී හඳුනා නොගත් මත් පෙති 50 සමඟ පුද්ගලයකු සෙට්ටිකුලම විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සමඟ එක්ව කර මෙහෙයුමකදී අත්තඩංගුවටගත් බව පූනෑව පොලිසිය පවසයි.

අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් වූ කිඩවරන්කුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments