පොලිස් ලොක්කාගේ පුතාගේ සැප රිය කොස්තාපල් යට කරයි.. බරපතලව රෝහලේ…

 

සුඛෝපභෝගී මෝටර් රථයක් රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ගේ හැපීමෙන් ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුඳුවත්ත නිදහස් වට රවුමේදී මෙම අනතුර සිදුව ඇත.

අදාල සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ බව පැවසෙන්නේ උසස් පොලිස් නිලධාරීන් පුත්‍රයකු විසින් වන අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments