අමාත්‍යාංශය කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.
මේ යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරු මාරුකිරීමට ද ඇතැම් ලේකම්වරුන් ඉවත් කිරීමටද නියමිත බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය ගෙනයන ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සඳහා සහායක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන ලේකම්වරුන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති පැමිණිලි මත ඉදිරි පිරිවර ගැනීමට ද නියමිතව තිබේ.
ජනතාවට නිසි සේවයක් ලබා නොදෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යාංශ ලේකම්වරු පිළිබඳවද මේ වනවිට සමාලෝචනය කර ඇති බව සඳහන්ය.

0 Comments