ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිප්ටො හුවමාරු මධ්‍යස්ථාන දෙකක්…

 

ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරු දෙකක් කොළඹ වරාය නගරයේ පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

වරාය නගර කොමිසම විසින් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී මේ බව සඳහන් කළේය.

ඒ අනුව මුදල් කාරක සභාව නිර්දේශ කරන ලද්දේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය විමසන ලෙසයි.

Post a Comment

0 Comments