ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පෙරහුරැ තරඟය මේ වන විට පැවැත්වෙයි.
තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබා ගත්තේය.
සුපිරි පිතිකරු දසුන් ශානක විවේක ගැන්වීම නිසා අද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන ලබන සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 87 කදී වේගවත් ලකුණු 158ක් ලබා ගත්තේය.
0 Comments