පොලිස්පති අත්සන ගැනත් ප‍්‍රශ්ණයක්..

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව ප්‍රතික්ෂේප කිරීමත් සමගම පොලිස් පරිපාලනයේදී ගැටළුකාරී තත්වයන් මතුවී ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප කරන ලද නිසා අත්සන වලංගුද නැද්ද යන්න පිලිබදව පොලිසිය අභ්‍යන්තරයෙහි කතා බහ සිදු වෙමින් පවතින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත්  කියයි.

Post a Comment

0 Comments