ඊළඟ මැතිවරණය තෙක් අපිට පසු කරන්න තියෙන්නේ තව ඉරිදා වල් 32 ක් පමණයි.අපි ජනතාවට කියනවා ,රනිල්ට ගේම් ගහල නැවත මැතිවරණ කල්දාන්න අපි ඉඩ දෙන්නෙ නෑ .තව සති 32ක් ඇතුලත රනිල් මැතිවරණයක් තියන්නෙ නැත්නම් ජනතාව සමඟ එකතුවෙලා මේ ආණ්ඩුව පයින් ගහල එළවනව.ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න එපා .ඔහු මේ බව ප්‍රකාශ කළේ 23 වෙනිදා UTubeනාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ය.
අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ හූල්ලන්නෙ නැතුව මේ සති දෙක අපි සංවිධානය වෙමු .මේ ආණ්ඩුව පන්නමු කියන පණිවිඩය හැම ගෙදරකටම අරගෙන යමු.මේක සොම්බි ආණ්ඩුවක්.මේ සොම්බි තත්ත්වය ජනතාව ඉවර කරන්න ඕනෑ .අපි සංවිධානය වෙමු .යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය..


0 Comments