හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු තනතුරු සඳහන් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

0 Comments