ටෙලිකොම් ආයතනය විකිණීමට හා සේවක වරප්‍රසාද කප්පාදුවට එරෙහිව රටපුරා සිටින සේවකයන් අද කොළඹ ප්‍රධාන කාර්යාලය වටලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ .ඔවුන් පැවසුවේ ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීමට කිසි ලෙසකින් ආණ්ඩුවට ඉඩ නොදෙන බවත්,පෞද්ගලිකකරණය නතර නොකළහොත් තම විරෝධතා ඉදිරියේදී දැඩිකරන බවත්ය.මෙම විරෝධතාවය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාව ක් දමා තිබූ අතර සමහර ප්‍රදේශ වලට ඇතුළත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් ද ගෙන තිබුණි.

0 Comments