ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මේ වන විට මූලික වටයෙන්ම ඉවතට විසිවීමේ ඉහළම සම්භාවිතාවක් ඇත.
ජාත්‍යන්තර විචාරකයන් සහ ජාත්‍යන්තර සමීක්ෂණ අනුව ශ්‍රී ලංකාව මීළඟ වටයට යෑමේ සම්භාවිතව සියයට එකක් තරම් ඉතාම අඩු අගයකි.
එසේ තිබියදී මෙරට සමාජ ජාලා හසුරුවන්නන් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මීළඟ වටයට පිවිසෙන ආකාරය පිළිබඳව දීර්ඝ විස්තර කිරීම පළ කරමින් සිටී.
ඇතැම් ඇතැම් සමාජ ජාලා පිටු මුදල් ගෙවීම් කරමින් එම විස්තර ප‍්‍රවර්ධනය කරනු නිරීක්ෂණය කළ හැකිය.
0 Comments