කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 69වන උපන්දිනය යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සමරා තිබේ.
ඔහුගේ උපන් ගම වන එහි මෙම සැමරුම 26 වනදා පවත්වා ඇත.
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපන්දින සැමරැම පවත්වා ඇත.

0 Comments