මේ ආණ්ඩුවේ අලුත් බැසිල් 'සාගල රත්නායකද'?

 


සාගල රත්නායක  ආණ්ඩුවේ සියලු වැඩ කටයුතු මෙහෙයවන බවක් පෙනී යන බව දේශපාලන ආරංචි මාර්ග තුලින් දන ගැනීමට ලැබී ඇත. ඔහු ගෝටාබය ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ දැරූ තත්වය රනිල්ගේ ආණ්ඩුවේ දරන බව දේශපාලන විචාරකයෙක් කියා සටියේය. ඔහු තව දුරටත් කියා සිටියේ සාගල සහ රනිල් අතර තිබෙන සම්බන්ධතාවය ගෝටා සහා බැසිල් අතර තිබු සහෝදර සබ්දතාවයට වඩා බලගතු හෝ ඒ හා සමාන සම්බන්ධතාවයක් බවත්ය. ගෝටා එදා බැසිල්ගේ කීමට විමල්, උදය සහ වාසු ඇමති මණ්ඩලයෙන් ඉවත් කරා වගේ අද රනිල් සගලගේ කීමට රොෂාන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල බවයි. එදා ගෝටා ඇමතිවරු ඇමති මණ්ඩලයට ඒමට කලින් ඉවත් කලත් රනිල් එය අබිබවා ගොස් රොෂාන් රණසිංහ ඇමති මණ්ඩලය රැස්වීමේදී පන්නා දැමීමෙන් පෙනී යන්නේ සාගලගේ ආණ්ඩුවේ තුල තිබෙන ඒකාධිපතිත්වයයි.

Post a Comment

0 Comments