මත්පැන් සමාගම් පහක බලපත‍්‍ර අවලංගු කරයි.. බැදුම්කර බෑනාගේ සමාගමත් ඒ අතර…

 





සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් බදු නොගෙවන ලද මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අහෝසි කර ඇත.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල, වයඹ ඩිස්ටිලරීස් සිනර්ජි ඩිස්ටිලරීස්, සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන සමාගම්වල මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත.

Post a Comment

0 Comments