සංජීව ධම්මික ඇතුළු ස්වාමීන් වහන්සේ නමක් අත් අඩංගුවට...



 විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද උදේ දිවුලපිටියෙන් ආරම්භ කළ පා ගමන අතරතුරදී ඊට නායකත්වය දුන්  විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මීක ඇතුලු ගරුතර ස්වාමීන් වහන්සේ නමක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පා ගමන විසුරුවා හැර ඇත.එහෙත් කොපමණ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තත් පා ගමන නොකඩවා කොළඹ දක්වා යන බව එහි සංවිධායකයෝ පවසති....

Post a Comment

0 Comments