වෛද්‍යවරුන්ගේ වැටුප ඉහලට..

 

වෛද්‍යවරුන් සඳහා ගෙවන වැටුප් ඉහළ වැටුප් හා දීමනා ඉහල දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා සකස් කර තිබේ.

මෙම යෝජනා අනුව පළමුව සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් හැත්තෑපන් දහසක් දක්වා ඉහල දැමීමට යෝජනා වී ඇත.

දැනට වෛද්‍යවරයකුගේ පළමු වැටුප රුපියල් පනස් හතර දහසක් පමණ වෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ විසඳී නැති වැටුප් හා වෙනත් වෘත්තීය ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් විදේශගතවීම වැඩි වීමත් සමග මෙම මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

Post a Comment

0 Comments