ගැස් මිල යලි ඉහල දැමේ..

 

මෙරට ගෑස් මිළ නැවත වතාවක් ඉහළ යාමට නියමිතව ඇත.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි මෙම මිල ඉහල යාම සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70-90කින් පමණ අගයකින් මිල ඉහළ යනු ඇති බව ද එම සමාගම තව දුරටත් කියා සිටී.

Post a Comment

0 Comments