ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබේ.

සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැමුන් විසින් ඒ වෙත පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරමිනි.

ක‍්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බව සමාජජාලාවල සංවිධානය කරන්නට කියා සිටිති.

Post a Comment

0 Comments