Onmax DT පිරමිඩයේ ලොක්කන් පහක් අත්අඩංගුවට..

 



පිරමිඩාකාර ව්‍යාපාර ක‍්‍රමයක් මගින් මුදල් වංචා කිරීම ගැන චෝදනා එල්ල වී ඇති Onmax DT අධ්‍යක්ෂකවරුන් පස්දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආයතනයේ ගණුදෙනු සම්බන්ධයෙන් කරන විමර්ශණයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

අත්අඩංගුවට ගත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන දාසය වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

මෙම පිරමීඩ මූල්‍ය ආයෝජනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද්දකි.

Post a Comment

0 Comments