පෙට්‍රල් වලටත්10%ක වැට් බද්දක් !ජනාධිපති කාර්යාලය කියයි .කාංචන කියන්නේ බොරුද?



 එකතු කළ අගය මත බදු ඉහළ දැමීම යටතේ පෙට්‍රල් මිලද10% කින් පමණ ඉහළ යන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ k.k.එරන්ද මහතා පවසයි.ඔහු මේ බව පවසා තිබුණේ අයවැය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති සම්මන්ත්‍රණයකදීය.

මේ අනුව පෙට්‍රල් ,ඩීසල් සඳහා වැට් බලපාන්නේ නැති බවට මීට පෙර තෙල් ඇමති කාංචන පැවසූ කථාව බොරුය.කාංචන ඇමතිට අපි පවසන්නේ ලබන වසරේ මැතිවරණය පවත්වන තුරු පමණක්  ඔබට මෙසේ බේගල් ඇද බාන්න පුළුවන් බවය.

ජනතා තරුණයෝ සංවිධානය...

Post a Comment

0 Comments