අලුත් අවුරුද්දට අලුත් ආණ්ඩුවක්..

 

එළැඹෙන වසරේ මුල් මාස කීපය තුළ නව ආණ්ඩුවක් පිහිටු වනු ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

සති අන්ත පුවත් පතක මුල් පුවතක් පලවී ඇත්තේ ඒ සඳහා දැනටමත් විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.

ඒ අනුව නව අමාත්‍ය ධුර කීපයක් සමගින් මෙම ආණ්ඩුව නව ආණ්ඩුව පිහිටුවනු ඇති බවද සඳහන්ය.

ඉදිරි මහ මැතිවරණය හා ජනාධිපතිවරණය එම නව ආණ්ඩුව යටතේ පැවැත්වෙනු ඇති බවද වාර්තාව තව දුරටත් කියා සිටී.

Post a Comment

0 Comments