තමන් පෙර පාසල් යන අවධියේ සිටම රාජ්‍ය සම්මාන හිමි වූ නිළියක් බව රංගන ශිල්පිණි දිනිති වල්ගම සඳහන් කරයි.
තමන්ගේ නිවසේ ඇත්තේ සම්මාන පමණක් බවත් ඇය කියා සිටී.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ වෙළඳ දැන්වීමේ සිටින්නේ තමන් බවත් එහි සිනාසෙන්නේ තමන් බවත් පවසන ඇය එ් අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ මුහුණ තමන් බවද කියා සිටී.
ඇය මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

0 Comments