ප්‍රවීණ රංගන ශිල්පි සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඒ මහතා මිය ගිය බව පවුලේ ප්‍රකාශකයකු පැවසීය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 75 ක් විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු දැනුම් දීමට නියමිතව ඇත.
0 Comments