එළැඹෙන ජනවාරියේදී ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ධූරයේ වෙනසක් සිදු කිරීමට සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ආරක්ෂක ලේකම් ධුරය දරන්න්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.
ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදීය.
0 Comments