‘යුක්තිය’ මෙහෙයුමෙන් අල්ලන්නේ හාල්මැස්සන් විතරයි කියන එකේ ඇත්තක් තිබෙනවා..- පොලිස්පති

 



පොලිසිය විසින් කුඩු අල්ලනවා යැයි සිදු කරමින් අල්ලන්නේ හාල්මැස්සන් යයි පැතිරෙන කතාවේ සත්‍යයක් ඇති බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ඉතාමත් සුළු ප්‍රමාණයක් අතේ තබාගෙන සිටියත් පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.

Post a Comment

0 Comments