2024 මාලිමාව විසින් ජනතාව විමුක්තියට ගෙන යන වසරයි…

 

ජනතාව 75 අවුරුද්දක් තිස්සේ විඳි දුක්ඛ දෝමනස්සයන්ගෙන් මුදවා ගන්නා වසර 2024 යයි විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

2024 මැතිවරණ වසරක් වන බවත් එය මෙරට ජනතාව ජාතික ජන බලවේලය විසින් විමුක්තිය කරාගෙන යන වසරක් බවත් හෙතෙම කියා සිටී.

ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයකට රට මෙහෙයවන බවද හෙතෙම පැවසීය.

2024 වසර ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගන්නා ප‍්‍රිතිමත් වසරක් වේවායි ද ප්‍රාර්ථනා කරන බව හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments