‘හිමාලයා ප්‍රකාශනය’ අමරපුර මහා සංඝ සභාව හෙලා දකී…

 

භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයන් පිරිසක් විසින් එළි දක්වා ඇති හිමාලයා ප‍්‍රකාශනයට ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ එකඟතාවයක් හෝ සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව එම නිකාය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී හිමියන් විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ප්‍රකාශනය හුදෙක් භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමක් පමණක් බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Post a Comment

0 Comments