පාකිස්තාන ගම්මානයකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර දින දෙකකට පසුව පාකිස්තාන හමුදාව ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේ ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
පාකිස්තාන මිසයිල ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් සහ ළමුන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල ප්‍රහාරය ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කරමින් එල්ලකළ ප්‍රහාරයක් බව පාකිස්තානය සදහන් කරයි.
0 Comments