හදිසි අනතුරකින් අභාවප්‍රාථ වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමට එතුමාගේ කොළඹ පිහිටි නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ රිය අනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මරණයට පත්විය.
රියදුරු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
තවත් පුවත් :
0 Comments