2024 ජනාධිපතිවරණය අනිවාර්යෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
මෙම වසරේ නොවැම්බර් (18) වන දිනට මාසයකට පෙර 2024 ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවන බව සභාපති සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමට අනුව 2024 අයවැයෙන් රුපියල් බිලියන දහයක පමණ මුදලක් වෙන්කර ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.
0 Comments